Tag: Hide

දවසේ සිතුවිල්ල

දෙවියන් වහන්සේට අපේ ජීවිතයේ මුල් තැන දෙමු. අපේ යාච්ඤාවලට අර්ථයක් එක් වන්නේ, අපේ ක්‍රියාවලින් අන් අයට ආදරය පෙන්වන විටයි. යාච්ඤා කරන දෑත් මෙන්ම, අන් අයට උපකාර කරන දෑත්ද දෙවියන් වහන්සේට ප්‍රසන්න ජීවිතයක ලකුණකි ජපමාලය යනු හුදෙක් යාච්ඤාවක් පමණක් නොව, ජේසුස් වහන්සේගේ ජීවිතය මෙනෙහි කරමින් මරිය මෑණියන් සමඟ දෙවිඳුන් වෙත ළංවන භක්තිමත් ගමනකි. ශු. ජපමාල මාසයේ…

✕
Suba Asna - සුබ අස්න

FREE
VIEW