Download කරගන්නේ මෙහෙමයි
Category: Uncategorized
දවසේ සිතුවිල්ල
ජීවිතයේ අප මුහුණ දෙන දැඩි වේදනාව, කලකිරීම හෝ කෝපය නිසා සමහර අවස්ථාවල දෙවියන් වහන්සේව අමතක කර උන්වහන්සේගේ අත අත්හැරීමට අප පෙළඹෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ ප්‍රේමය කිසිදා වෙනස් නොවේ; උන්වහන්සේ අපව කිසිම මොහොතක තනිකරන්නේ නැත. කාටවත් ඊර්ෂ්‍යයා කරන්න එපා. පරික්ෂා තුල සමහර වෙලාවට ජීවිතයේ හැම දොරක්ම වැසී ගියා වගේ දැනෙන්න පුළුවන්. ඒත් එක දෙයක් අමතක කරන්න එපා……