St. Eulalia in Rue Mazarin හි ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ ප්‍රාතිහාර්යය

1
2

මෙම දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්යය සිදුවුයේ 1820 වසරේ ප්‍රංශයේ St. Eulalia in Rue Mazarin නම් වූ දේවස්ථානයේය. එදින දිව්‍ය යාගය පුද කිරීමට සිටි Noaille පියතුමා වෙනුවට එදින සහභාගී වුයේ Abbot Delort පියතුමන්ය. දේව මෙහෙය ආරම්භ කර මද වෙලාවකට පසු දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාද කරන අවස්ථාව පැමිණියේය.
දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය ආරම්භ කරනවාත් සමගම දිව්‍ය සත්ප්‍රසාදය තුල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී මුහුණු මණ්ඩලය ඉතා දීප්තිමත් ආකාරයට දර්ශනය වන්නට පටන් ගත්තේය. මෙය විනාඩි 20 ක් පමණ කාලයක් එලෙසම පැවතිනි . ඒ සමගම ” I Am He Who Is ” යන ශබ්දයක් ඇසිණි.Delort පියතුමන්ය. දේව මෙහෙය ආරම්භ කර මද වෙලාවකට පසු දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාද කරන අවස්ථාව පැමිණියේය.

මෙම ප්‍රාතිහාරාත්මක දිව්‍ය සත්ප්‍රසාදය අද වන තුරු කිසිදු වෙනසකට භාජනය නොවී පවතී.  අද වන විට මෙම ශුද්ධවූ දිව්‍ය සත්ප්‍රසාදය දස දහසක් වූ බැතිමතුන්ට දැක බලා ඔහුන්ගේ වන්දනා නමස්කාරය පිණිස එම දේවස්ථානයේ තැම්පත් කර ඇත.

Suba Asna - සුබ අස්න

FREE
VIEW