Author: SubaAsna.com

දවසේ සිතුවිල්ල

ශල්‍යකර්මයක් සඳහා මුදල් සොයාගත නොහැකි රෝගියෙකුට, බෙහෙත් ලබාගැනීමට නොහැකි අසරණ පවුලකට හෝ කුසගින්නේ සිටින දරුවෙකුට ඔබේ උපකාරය ජීවිතය වෙනස් කරන තිළිණයක් විය හැකියි. මේ මළවුන්ගේ මාසයේ යාච්ඤාවට පරිත්‍යාගයත් එක් කරමු. උන්වහන්සේගේ වචනය තුළ ජීවත් වන ඔබට, ඔබ ඉල්ලන්නටත් කලින් උන්වහන්සේගේ ආශිර්වාදය හිමිවනු ඇත අද ජීවත්ව සිටින කුසගින්නේ සිටින කෙනෙකුගේ කුස පිරවීමත්, අසරණ කෙනෙකුගේ කඳුළක් පිසදැමීමත්,…

✕
Suba Asna - සුබ අස්න

FREE
VIEW