Download කරගන්නේ මෙහෙමයි
Category: Uncategorized
දවසේ සිතුවිල්ල
පරිපූර්ණ වෙලා ජේසුස් වහන්සේ වෙත එන්න ඕනේ නැහැ. වැටුණු තැනින්ම, කඳුළු අතරින්ම, බර හදවතින්ම උන්වහන්සේ වෙත එන්න. ජේසු සියල්ල වෙනස් කරනවාමයි…. සමහරවිට ජේසුස් වහන්සේ දෙන පිළිතුර අපි බලාපොරොත්තු වූ පිළිතුර නොවෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ දන්නවා අපේ අනාගතය අපට වඩා හොදට. ඉතින් අපේ කැමැත්ත නෙමේ, උන්වහන්සේගේ කැමැත්තට හිස නමමු. අපි එහෙම කලොත් අනිවාර්යයෙන්ම අපිට පහු වෙද්දී…