Author: SubaAsna.com

දවසේ සිතුවිල්ල

කොතරම් දරුවා අධ්‍යාපනයෙන් ඉහලට ගියත් නොමගට ගිය හොත් ඉන් කුමන ඵලයක්ද. එබැවින් අද ඔබේ දරුවා ජේසුස් වහන්සේට ලං කරන තීරණය, හෙට ඔහුගේ ජීවිතය ආශීර්වාදයෙන් පුරවනු ඇත. දරුවන්ට දිය හැකි වටිනාම උරුමය දේව විශ්වාසයයි.දහම් පාසලට, ඉරුදින ශුද්ධ දිව්‍ය පූජාවට සහභාගී කරවන්න. දිනපතා යාච්ඤා කිරීමට හුරු කරවන්න.  වෙනස් වෙන්න.. ජේසුගේ දරුවෙක් වෙන්න ජීවිතයේ ප්‍රශ්න, කාර්යබහුලකම්, කරදර අතර……

Suba Asna - සුබ අස්න

FREE
VIEW