ප්‍රඥාවේ ආත්මයාණෝ

prachchawe athmayano

කුමක් කල යුතුද කියාත් ඔබගේ ගැටලුව විසඳා ගන්නේ කෙසේද කියත් ඔබ කල්පනා කරන්නේද? ප්‍රඥාවේ ආත්මයාණෝ පැමිණ ඇත්තේ ඔබට උපකාර කිරීමටය. ඔබ සදහා වඩා යහපත් දේ එතුමා ඔබට පෙන්වා දී එදෙසට ඔබට මඟ පෙන්වනු ඇත. එතුමා එය කරන්නේ කෙසේදැයි ශුද්ධාත්මයාණෝ ඔබට මග පෙන්වන සේක පාඩමින් ඔබට පැහැදිලි කරනු ඇත.

දේව සේවය සඳහා ඔබට ප්‍රඥාව අවශ්‍යද? උපස්ථායකයින් විසින් කල යුතු වැඩ කොටස ඉටු කිරීමට ඔවුන් ශුද්ධාත්මයෙන් පූර්ණ වී සිටිය යුතු බව ක්‍රියා පොතෙන් පෙනේ. සමහර විට ඔබ සබත් පාසලක ඉගැන්වීම, සුභාරංචි සේවයේ හෝ දේශනා කිරීමේ යෙදී සිටිනවා විය හැකිය. මුල් යුගයේ සභා සේවකයින් තුල මෙන් ඔබවත් පුර්ණ කර ඔබට උපකාර කිරීමට ප්‍රඥාවේ ආත්මයාණන්ට ඕනෑ කෙරේ.

ක්‍රියා 6: 10 “ඔහු ප්‍රඥාවෙන්ද ආත්මයාණන් කරණකොට ගෙනද කල කථාවේ බලයට විරුද්ධව සිටින්ට ඔවුන්ට නොහැකි විය.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW