ස්තුතියි ජේසුනි ඔබවහන්සේ මේ දක්වා මා වෙනුවෙන් කළ සියලු දේට. මාගේ සියලු පාපයන්ට සමාව ලබා දෙන්න. මගේ අතීතයේ තුවාලයන්ගෙන් මා සුව කල මැනවි. මම ඔබ වහන්සේට ආදරය කරමි. මාත් , මගේ පවුලත් මගේ සියලුම ඥාති මිතුරනුත් ආරක්ෂා කරගත මැනවි. එමෙන්ම ඔබවහන්සේගේ පිහිට උපකාරය අවශ්‍ය සියලු දෙනාවම ආශිර්වාද කල මැනවි. මේ මුළු ලෝකයම මේ රුදුරු වසංගතයෙන් බේරා දුන මැනවි. සාමය සතුට අප සියලු දෙනාට ලබා දුන මැනවි. මේ සියල්ල ඔබවහන්සේගේ කැමැත්ත හා සැලැස්ම අනුව ඉටු කර දුන මැනවි. ආමෙන්
