ශුද්ධාත්මයාණෝ අපට උගන්වන සේක

shuddhathmayaano uganwana seka

ජේසු තුමා සිය ගෝලයින්ට සත්‍ය උගන්වමින් ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයු ලෙසම ශුද්ධාත්මයාණෝද ඔබට උගන්වනු ඇත. දෙවියන් වහන්සේ පිළිබද ඔබේ ප්‍රශ්න එතුමා නිරාකරණය කර ඔබගේ ජිවිතයේ අරමුණ පෙන්වා දෙනු ඇත. ශු බයිබලය වටහා ගැනීමට එතුමා ඔබට උපකාර කරනු ඇත. ඔබට ප්‍රෙහේලිකා බදු කාරණා සැනකින් පැහැදිලි වනු ඇත. ජේසු තුමා මෙසේ පැවසු සේක

එසේ වී නමුත්, ඒ තැනැන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල, උන් වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක. – ජොහාන් 16 : 13

Suba Asna - සුබ අස්න

FREE
VIEW