කෙතරම් කාර්යබහුල වුනත් දෙවියන් වහන්සේ සමඟ කතා කරන්නට කාලය වෙන් කරගන්න.

පවුලේ යාච්ඤාවට යොමු වන්න. පවුලේ යාච්ඤාව ජේසුගේ ආශිර්වාදය ඔබේ පවුලට ලබාගත හැකි ප්‍රබලතම ක්‍රමය බව මතක තබා ගන්න.

✕
Suba Asna - සුබ අස්න

FREE
VIEW