මා රැකවරණය සමිඳා වේ – Maa Rekawaranaya Samida We

මා රැකවරණය සමිඳා වේ

මා රැකවරණය සමිඳා වේ
මට හිඟයක් නොමැතේ
නිල් තණබිම් මත රඳවන්නේ
සමිඳු එඬේරා වේ

පැහැදිලි දිය වෙත ගෙන යන්නේ
මා සිත පුබුදන්නේ
සමිඳුන් නාමය අගයන සේ
නිසි මඟ ගෙන යන්නේ

යන්නට වුවමුත් අඳුරු මඟේ
නපුරට බිය නැත්තේ
සැරයටියකි ඔබ අත ඇත්තේ
මට එය සැනසුම වේ

Suba Asna - සුබ අස්න

FREE
VIEW