මෙම App එක භාවිතා කරන අයුරු

මෙම App එක භාවිතයේදී අන්තර්ජාලයට සම්බන්ධ වී තිබිය යුතුය. ( Data On කර තිබිය යුතුය )

මෙම සුබ අස්න ඇප් ( App ) එක වෙබ් බේස් ඇප් ( Web Based App ) එකක් ලෙස නිපදවා ඇති නිසා , පේජ් ( Page ) එකක් දර්ශනය වීමට ( load වීමට ) ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ( Network එකේ ) වේගවත් බාවය අනුව සුළු මොහොතක් ගත වන බවත් , මදක් ඉවසීමෙන් පේජ් එක ( Page ) දර්ශනය ( Load ) වෙන තෙක් සිටින මෙන් ඉල්ලා සිටිමු. ජේසු පිහිටයි

ඔබට පහත පරිදි දෝෂ පණිවිඩයක් ( Error Message ) එකක් දැකිය හැකිනම් , එයින් පවසන්නේ ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී නොමැති බවයි. ( Data On කර නොමැත )

ඒනිසා පළමුව අන්තර්ජාලයට සම්බන්ධ වී ( Data On කර ) App එක භාවිතා කිරීමට සැමවිටම පුරුදු වන්න

සුබ අස්න App එක මෙගා බයිට් 1.3 පමණ ඉතා සුළු අගයක් වන නිසා ඔබේ දුරකථනයේ මතකයට ( Memory එකට ) කිසිදු විශාල බලපෑමක් සිදු නොවේ. එය අනෙකුත් App වලට සාපේක්ෂව ඉතාම ඉතා කුඩා අගයක් වනු ඇත.

උදා : WhatsApp App එක සාමාන්‍යයෙන් මෙගා බයිට් 27ක් පමණ වේ.

Suba Asna - සුබ අස්න

FREE
VIEW