ශු. ජපමාලයේ බලය අත්දකින්න

අධිෂ්ඨාන කර ගන්න මේ ශු. ජපමාල මාසය පුරාවට ශු. ජපමාලය භක්තියෙන් උච්චාරණ කරන්න. ශු. ජපමාලය කියන්නේ ඉතා බලගතු ආයුධයක්. ශු. බයිබලයේ සදහන් ජේසුතුමන්ගේ උපත සම්භන්ධයෙන් දෙව්මවුන්ට ඒ පුවත දැන්වීමේ සුබාරංචිය පදනම් කරගත් නමෝ මරියනි යාච්ඤාව මුලික කරගත් ශු. ජපමාලය දිනපතා භක්තියෙන් උච්චාරණය කරන්න. ශු. ජපමාලයේ බලය අත්දකින්න… අද ඉදන් පටන් ගන්න..

Suba Asna - සුබ අස්න

FREE
VIEW