දිනය 23/05/13 වේලාව 11.45 AM
මේ මොහොතේ දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයක්
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිදුවෙමින් පවතී…
මෙල්බර්න් නුවර ශාන්ත පාවුළු කතෝලික දේවස්ථානයේ (සන්ෂයින්) දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යය දැන් සිදුවෙමින් පවතී. දිව්‍ය සත්ප්‍රසාද පූපයක් දේව දයාව ඉරිදා පල්ලියේ බිම වැටී තිබී හමු වූ අතර සහයකයෙක් පූජකවරයාට එම පූපය ලබා දුන්නේය. පූජකවරයා විසින් එම පූපය වතුර වීදුරුවට දැමූ අතර දින 10 කට පසු දිව්‍ය දයාවේ ඉරිදා සිට එම වතුර වීදුරුවේ ලේ ගලමින් තිබෙනු දක්නට ලැබුණි පූජකතුමා වතුර වීදුරුව අතැතිව සිටින විට පළමු පින්තූරයේ වීදුරුව පැත්තේ ජේසුස් වහන්සේගේ සැබෑ මුහුණ පිළිබිඹු වේ.
මෙම සිදු වීම ගැන රදගුරුතුමා පරික්ෂාවක් කර සැබෑ ප්‍රාතිහාර්යක් ද යැයි තහවුරු කිරීමට නියමිතය.
ජේසුනි මම ඔබ කෙරෙහි විශ්වාස කරමි




