දිව්‍ය ශ්‍රී පූපෙනී – Divya Sri Pupeni

දිව්‍ය ශ්‍රී පූපෙනී

දිව්‍ය ශ්‍රී පූපෙනී
මුවා වූ දේවනේ
ඔබ සැම දිනේ
වඳීමු ප්‍රේමිනේ

කුරුසියේ දි දෙව්
බව මුවාවූ සේ
දිව්‍ය ප්‍රසාදයේ
මිනිස් බවත් එසේ

දෙව් මිනිස් ලෙදා
ඔබ වැඳ සදා
පසූ තැවුණු සොරා
යැදී සේ මම යදිම්

Suba Asna - සුබ අස්න

FREE
VIEW