දෙවන් පහන් මිණි නඟා වඩිනු සුදතුනේ – Dewan Pahan Mini Naga

දෙවන් පහන් මිණි නඟා වඩිනු සුදතුනේ

දෙවන් පහන් මිණි නඟා වඩිනු සුදතුනේ
හද පුරා වගුරුවා කිතු රැස් ඔබගේ

අසරණුන් පියේ – වඩිනු වරම් දෙන පියේ
හිතට එළිය ඔබ අනේ – වඩිනු අප සොයා

නිවන වෙහෙසෙදී – හෙවණ ගිමන් පෙළුමෙදී
දුකේ වලපෙ අස්වැසුම් – සුදත් සුරිඳුනේ

ඇදැහියන් සැදෑ – ඔබට ගැතිව ඔබ පතා
සිටින සැමට සත් වරම් – පිහිට දෙනු වඩා

Suba Asna - සුබ අස්න

FREE
VIEW