සියලු බැමි බිඳ දමා දිව්‍යමය හමුවීමකට සහ දෙවිදුන්ගේ ප්‍රේමයේ ස්පර්ශයකට මග විවර කරන

පියවර 4 ඥානකාන්තිය

උත්තානවූ කිතුසමිදුන්ගේ සංඝය සහ මාබෝල මීසම් ජනතාව එක්ව සංවිධානය කරන

දෙදින ඥානකාන්තිය

• 23 සිකුරාදා (පෝය)

පෙ.ව. 9:00 – ප.ව.5:00

• 24 වැනි සෙනසුරාදා

පෙ.ව. 9:00 – ප.ව.5:00

මාබෝල ශුද්ධවූ ආරෝග්‍ය දේව මාතා දේවස්ථානයේදි..

ශුද්දාත්මයාණන්ගේ ස්පර්ශය තුළ ඇතුලාන්ත සුවයක් අත්විඳින්න ඔබත් එන්න..

*දෙදිනම ඔබට ආහාර පාන සපයනු ලැබේ.

ඔබ සැමට ආරාධනා..

Suba Asna - සුබ අස්න

FREE
VIEW