31රෑ ගත කරන්න මෙහෙම සැලසුම් කරන්න

සැලසුම් කරන්න අලුත් ජීවිතයක් , ජේසු එක්ක ජීවිතයක් පටන් ගන්න. 31රෑ පල්ලියට යන්න. දිව්‍ය පුජාවට සහභාගී වන්න. සියල්ල ජේසුස් වහන්සේට බාර දෙන්න. සම්පුර්ණයෙන්ම බාර දෙන්න. වචනයෙන් විතරක් නෙමේ , ක්‍රියාවෙනුත් බාර දෙන්න. ඔබේ එසේ බාර දෙනවනම් ඔබට ගොඩක් සරල නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවාමයි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW