ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ බලය

ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගැනීමට පෙර සුදානමක් වශයෙන් නිරාහාරව එක්වරු ශිලය රක්ෂා කළ සාන්තුවරයන් සංඛ්‍යාව බොහෝයි. දිව බොදුනින් බලය ලබාගත් ඇතැම් සාන්තුවරුන් නිරාහාරව සිටියේ එක වරුවක් දෙවරුවක් නොව , දින සති ගණන්, මාස ගණන්.

Suba Asna - සුබ අස්න

FREE
VIEW