ලෝකයේ මිනිසුන් ඉන්නවා , බොහෝ රටවල් තියෙනවා උග්‍ර ආහාර හිගයන්ට මුහුණ දෙන. ඔබේ පරිත්‍යාග ඔවුන්ට විශ්වාසනීයව ලබා දීමට , ලොව අංක එකේ සුබ සාදන ආයතනයක් වන ලෝක ආහාර වැඩසටහනට ඔබටත් මෙම වෙබ් අඩවිය හරහා දායක වීමට හැකියි. – www.wfp.org ( මෙය වෙළද දැන්වීමක් නොවන අතර , ඔබට දායක විය හැකි වැඩසටහනක් බව කියනු කැමැත්තෙමු )
පිවිසෙන්න – sharethemeal.org/donate හෝ donatenow.wfp.org/wfp
