ජේසු මේ ලෝකයට ආවේ මිනිසුන්ට හරි මාර්ගය කියා දෙන්නයි. ජේසු සැමවිටම යුක්තිය වෙනුවෙන් පෙනී සිටියා. ජේසුගේ දරුවන් ලෙස ජේසු අපෙනුත් බලාපොරොත්තු වන්නේ මේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නටයි.
යක්ෂයා මේ ලෝකයේ අයුක්තිය රජකරවන්න කටයුතු කරන පසුබිමක අපේ වගකීම තමයි මේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටීම.
අනේ ඔය අනවශ්‍යය දේවල් කරලා කරදර දා ගන්න ඕනි නැහැ කියල හිතනවානම් , ඔබටත් දිනෙක යම් අයුක්තියක් වුවහොත් අන්න එවිට අනේ ජේසුනි උදව් වෙන්න කියල ඉල්ලන්න එපා. පළමුව ඔබේ යුතුකම ඉටු කරන්න. එවිට ජේසු ඔබව බලා ගනී.
