- ජූලි 05 වන දින සුබ අස්න – ශු. මතෙව් 9 : 14 – 17එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණේ. ඔවුන් ඒ දවසේ දී උපවාස කරනු ඇත. ( ශු. මතෙව් 9 : 15 )
16 hours ago - ජූලි 04 වන දින සුබ අස්න – ශු. මතෙව් 9 : 9 – 13රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත. ‘මම යාග පූජාවට නොව, දයාවට කැමැත්තෙමි’. මා ආයේ දමිටුන් නොව පවිටුන් කැඳවීමටය. ( ශු. මතෙව් 9 : 13 )
2 days ago - ජූලි 03 වන දින සුබ අස්න – ශු. ජොහාන් 20 : 24 – 29ඔබේ ඇඟිල්ල මෙහි බහා මාගේ අත් බලන්න; ඔබේ අත දිගු කර මාගේ ඇලයෙහි තබන්න. අවිශ්වාස නොකර විශ්වාස කරන්න. ( ශු. ජොහාන් 20 : 27 )
3 days ago - ජූලි 02 වන දින සුබ අස්න – ශු. මතෙව් 8 : 28 – 34එවිට දුෂ්ටාත්ම පිට වී ගොස් ඌරන්ට වැහුණෝ ය. ඒ මුළු රැළ ප්‍රපාතයෙන් පහළ මුහුදට වේගයෙන් දිව ගොස් ජලයේ ගිලී මළෝ ය. ( ශු. මතෙව් 8 : 32 )
4 days ago - ජූලි 01 වන දින සුබ අස්න – ශු. මතෙව් 8: 23 – 27”ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක.
5 days ago - ජූලි 01 වන දින සුබ අස්න – ශු. මතෙව් 8: 23 – 27”ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක.
5 days ago - ජූනි 30 වන දින සුබ අස්න – ශු. මතෙව් 8 : 18 – 22ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා අනුව එන්න'' ( ශු. මතෙව් 8 : 22 )
6 days ago - ජූනි 29 වන දින සුබ අස්න – ශු. මතෙව් 16 : 13 – 19ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය ( ශු. මතෙව් 16 : 18 )
7 days ago - අද දේව මාතාවන්ගේ නිර්මල හෘදයේ මංගල්‍යය දිනයිජූනි 28 වන දින සුබ අස්න – ශු. ලූක් 2 : 41 – 51
1 week ago - ජූනි 27 වන දින සුබ අස්න – ශු. ලූක් 15: 3 – 7පසුතැවී සිත් හරවා ගැනීමට වුවමනා ව නැතැ යි සිතන සිල්වතුන් අනූ නව දෙනෙකුට වඩා පසුතැවී සිත හරවා ගන්න එක පව්කාරයකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන්නේ ය
1 week ago - ජූනි 26 වන දින සුබ අස්න – ශු. මතෙව් 7: 21 – 29ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝ ය.

1 week ago - ජූනි 25 වන දින සුබ අස්න – ශු. මතෙව් 7: 15 -20බොරු දිවැසිවරයන්ගෙන් පරෙස්සම් වන්න. පිටතින් බැටළු වෙස් ගෙන පැමිණියත්, ඔව්හු ඇතුළතින් රෞද්‍ර වෘකයෝ ය.
2 weeks ago - ජූනි 24 වන දින සුබ අස්න – ශු. ලූක් 1: 57 – 66, 80නියම කාලය පැමිණි විට එලිසබෙත් තොමෝ පුත්‍රයෙකු ලැබුවා ය.
2 weeks ago - ජූනි 23 වන දින සුබ අස්න – ශු. මතෙව් 7: 1 – 5ඔබේ ම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන් ද?
2 weeks ago - ජූනි 22 වන දින සුබ අස්න – ශු. ලූක් 9 : 11 – 17ශු. දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය දිනය
2 weeks ago - ජූනි 21 වන දින සුබ අස්න – ශු. මතෙව් 6 : 24 – 34පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ.
2 weeks ago - ජූනි 20 වන දින සුබ අස්න – ශු. මතෙව් 6 : 19 – 23ස්වර්ගයෙහි ඔබට වස්තු රැස්කරගන්න. එහි දී මලකඩ වත් කාවෝ වත් ඒවා නාස්ති නොකරති. සොරු ද උමං කැණ ඒවා සොරා නොගනිති.
2 weeks ago - ජූනි 19 වන දින සුබ අස්න – ශු. මතෙව් 6 : 7 – 15අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව.
2 weeks ago - ජූනි 17 වන දින සුබ අස්න – ශු. මතෙව් 5 : 43 – 48නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න, සතුරාට වෛර කරන්නැ’යි කී බව ඔබ අසා ඇත.
3 weeks ago - ජූනි 16 වන දින සුබ අස්න – ශු. මතෙව් 5 : 38 – 42මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න. ( ශු. මතෙව් 5 : 39 )
3 weeks ago - ජූනි 15 වන දින සුබ අස්න – ශු. ජොහාන් 16 : 12 – 15ඒ තැනැන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල, උන් වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක. ( ශු. ජොහාන් 16 : 13 )
3 weeks ago - ජූනි 14 වන දින සුබ අස්න – ශු. මතෙව් 5 : 33 – 37දිවුරුම් කඩ නොකරන්න, සමිඳාණන් වහන්සේට නුඹ දුන් දිවුරුම ඉටු කරන්නැ’යි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. 34 එහෙත්, මම ඔබට කියමි, කොහෙත් ම නොදිවුරන්න.

3 weeks ago - ජූනි 13 වන දින සුබ අස්න – ශු. මතෙව් 5 : 27 – 32වරදට වැටීමට හේතුව ඔබේ දකුණත නම්, එය කපා දමන්න; මුළු ශරීරය නිරාගත වීමට වඩා ඔබේ අවයවවලින් එකක් නැති වීම ඔබට යහපත.
3 weeks ago - ජූනි 11 වන දින සුබ අස්න – ශු. මතෙව් 10 : 7 – 13රෝගීන් සුව කරන්න, මළවුන් නැඟුටුවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න. දුෂ්ටාත්මයන් දුරු කරන්න. ඔබ නොමිලයේ ලැබුවහු ය, නොමිලයේ දෙන්න.
4 weeks ago - ජූනි 10 වන දින සුබ අස්න – ශු. මතෙව් 5 : 13 – 16ඔබ පොළොවේ ලුණු ය. ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද?
4 weeks ago - ජූනි 9 වන දින සුබ අස්න – ශු. ජොහාන් 19 : 25 – 34ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා යයි සිය මෑණියන් හට වදාළ සේක. ඉන්පසු උන්වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට ”මෙන්න ඔබේ මෑණියෝ යයි වදාළ සේක. (ශු. ජොහාන් 19 : 26)
4 weeks ago - ශුද්ධාත්මාගමන මංගල්‍යය දිනය - ශු. ජොහාන් 20: 19 – 23ශුද්ධාත්මයාණන් පිළිගන්න; ඔබ යමෙකුගේ පව් කමා කරන්නහු ද, ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ; ඔබ යමෙකුගේ පව් කමා නොකරන්නහු ද, ඒවා කමා නොකරනු ලැබේ ය
4 weeks ago - ශුද්ධාත්මාගමන මංගල්යයඔබේ යාච්ඤාව තුල අවංකව මෙනෙහි කරමින් ශුද්ධාත්මයාණන් වහන්සේට ආරාධනා කරන්න ඔබ තුළට වඩින්න, දවස පුරාවට ඔබ තුළ ක්‍රියා කරන්න කියා...
4 weeks ago - ශුද්ධාත්මාගමන මංගල්යයඔබේ යාච්ඤාව තුල අවංකව මෙනෙහි කරමින් ශුද්ධාත්මයාණන් වහන්සේට ආරාධනා කරන්න ඔබ තුළට වඩින්න, දවස පුරාවට ඔබ තුළ ක්‍රියා කරන්න කියා...
4 weeks ago - ජුනි 06 වන දින සුබ අස්න – ශු. ජොහාන් 21: 15 – 19මාගේ බැටළු පැටවුන් පෝෂණය කරන්නැ”යි ඔහුට වදාළ සේක.
4 weeks ago - ජුනි 05 වන දින සුබ අස්න – ශු. ජොහාන් 17 : 20 – 26මොවුන් ගැන පමණක් නොව, මොවුන්ගේ වචනය කරණකොටගෙන මා අදහාගන්නා අය ගැනත් යාච්ඤා කරමි. ( ශු. ජොහාන් 17 : 20 )
1 month ago - ජුනි 04 වන දින සුබ අස්න – ශු. ජොහාන් 17: 11 – 19මම තවත් ලෝකයෙහි නොසිටිමි. එහෙත් ඔව්හු ලෝකයෙහි සිටිති. මම ඔබ වෙතට එන්නෙමි.
1 month ago