ජේසුස් වහන්සේගේ ප්‍රේමය කිසිදා වෙනස් නොවේජේසුස් වහන්සේ අපව කිසිම මොහොතක තනිකරන්නේ නැත
8 hours ago
අගෝස්තු 22 වන දින සුබ අස්න – ශු. මතෙව් 23: 1 – 12තමා ම උසස් කරගන්නා කවරෙකු වුව ද, පහත් කරනු ලබන්නේ ය; තමා ම පහත් කරගන්නා කවරෙකු වුව ද, ඔහු උසස් කරනු ලබන්නේ ය.
23 hours ago
කාටවත් ඊර්ෂ්‍යයා කරන්න එපා
1 day ago
අගෝස්තු 21 වන දින සුබ අස්න – ශු. මතෙව් 22: 34 – 40නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු සිතින් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න
2 days ago
ජේසුස් වහන්සේ ළඟ ඔබට නව මාර්ග තියෙනවාජේසුස් වහන්සේව අත් නොහරින්න. විශ්වාසයෙන් එතුමන්ට සියල්ල භාර දෙන්න.
2 days ago
අගෝස්තු 22 වන දින සුබ අස්න – ශු. මතෙව් 23: 1 – 12තමා ම උසස් කරගන්නා කවරෙකු වුව ද, පහත් කරනු ලබන්නේ ය; තමා ම පහත් කරගන්නා කවරෙකු වුව ද, ඔහු උසස් කරනු ලබන්නේ ය.
3 days ago
ඔබ සමාව දීම තුල ඔබේ ජීවිතයත් නිදහස් වෙනවා.ඔබ ඔබට වරදක් කරපු අයෙකුට සමාව දෙන්නේ නම් දෙවියන් වහන්සේ ඔබටත් ඔබේ වැරදි වලට සමාව දෙනවා.
3 days ago
අගෝස්තු 19 වන දින සුබ අස්න – ශු. මතෙව් 20: 1 – 16අන්තිමයෝ ප්‍රථමයෝ ද ප්‍රථමයෝ අන්තිමයෝ ද වන්නෝ ය.
4 days ago
ඔබේ කතාව තවම අවසන් නැත
4 days ago
අගෝස්තු 18 වන දින සුබ අස්න – ශු. මතෙව් 19: 23 – 30ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය
5 days ago
ඔබේ ජීවිතයේ ඔබට කළ නොහැකි යැයි සිතෙන දේවල් පවා ජේසුස් වහන්සේට කළ හැකියඔබට පේන්නේ වසා දැමූ දොරක් වෙන්න පුළුවන්. නමුත් ජේසුස් වහන්සේට නව මාර්ගයක් විවෘත කරන්න පුළුවන්. සියල්ල ජේසුස් වහන්සේට බාර දී විශ්වාසයෙන් ඉන්න
5 days ago
අගෝස්තු 17 වන දින සුබ අස්න – ශු. මතෙව් 19: 16 – 22නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න
6 days ago
ඔබ යාච්ඤා කිරීමටත් පෙර ඔබේ අවශ්‍යතා පියාණන් වහන්සේ දන්නා සේක.අද මොහොතක් යාච්ඤාවට වෙන් කරමු. අපගේ හදවතේ ඇති සියල්ල ජේසුස් වහන්සේට භාර දෙමු. විශ්වාසයෙන් දෙවිඳුන් ඉදිරියේ නිහඬ වෙමු.
6 days ago
අගෝස්තු 16 වන දින සුබ අස්න – ශු. මතෙව් 15: 21 – 28ස්ත්‍රිය, ඔබේ ඇදහිල්ල මහත් ය. ඔබේ කැමැත්ත ලෙස ම ඔබට වේ වා
7 days ago
දෙවිඳුන් කෙරෙහි විශ්වාසයෙන් ජීවත් වී සදාකාලික ජීවිතයට මග හෙළි කර ගනිමුසදාකාලික ජීවනය ලබන්නට මරිය තුමිය මෙන් දෙවිදුන් කෙරෙයි විශ්වාසයෙන් , නිහතමානීව ජීවිතය ගත කරමු.
1 week ago
අගෝස්තු 15 වන දින සුබ අස්න – ශු. ලූක් 1: 39 – 56මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි,
1 week ago
අගෝස්තු 15 වන දින සුබ අස්න – ශු. ලූක් 1: 39 – 56මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි,
1 week ago
දෙවියන් වහන්සේ එක් කළ දේ මිනිසා වෙන් නොකෙරේවා!විවාහය යනු එකට ජීවත් වීම පමණක් නොවෙයි. එය ආදරයෙන්, කැපවීමෙන් සහ විශ්වාසවන්තකමින් එකිනෙකාට සමාව දෙමින් එකිනෙකා සමඟ ගමන් කිරීමයි.
1 week ago
අගෝස්තු 13 වන දින සුබ අස්න – ශු. මතෙව් 18: 21 – 19: 1ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ද, එසේ ම ඔබටත් කමා නොකරනු ඇත.”
1 week ago
ඔබ දවසෙන් පොඩි වෙලාවක් හෝ යාච්ඤාවට වැය කරනවාද?
1 week ago
අගෝස්තු 12 වන දින සුබ අස්න – ශු. මතෙව් 18: 15 – 20ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධ ව පව් කළොත්, පෞද්ගලික ව ඔහු හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න.
2 weeks ago
අගෝස්තු 12 වන දින සුබ අස්න – ශු. මතෙව් 18: 15 – 20ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධ ව පව් කළොත්, පෞද්ගලික ව ඔහු හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න.
2 weeks ago
පුංචි පියවර තමයි දවසක ඔයාගේ ජීවිතයේ ලොකු වෙනසකට හේතුව වෙන්නේ.අදින් පටන් ගමු. යාච්ඤා කරමු. හොඳ දේ කරමු. ජේසුස් වහන්සේට අපේ ජීවිතය භාර කරමු.
2 weeks ago
අගෝස්තු 11 වන දින සුබ අස්න – ශු. මතෙව් 18: 1 – 5, 10, 12 – 14ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය.
2 weeks ago
අගෝස්තු 11 වන දින සුබ අස්න – ශු. මතෙව් 18: 1 – 5, 10, 12 – 14ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය.
2 weeks ago
මේ ඉන්න ටික කාලයේ ජේසූ කියා දීපු විදියට. ජේසූ තුල ජීවිතය ගත කරමු.
2 weeks ago
අගෝස්තු 10 වන දින සුබ අස්න – ශු. ජොහාන් 12: 24 – 26තම ජීවිතයට ඇලුම් කරන්නා එය නැති කරගනියි; මෙලොව තම ජීවිතයට ද්වේශ කරන්නා එය සදාතන ජීවනය සඳහා රැකගනියි.
2 weeks ago
අතීතයේ වූ වැරදි හමුවේ ජීවිතය නතර කරන්න එපා.ජේසුස් වහන්සේගේ කරුණාව සහ ආදරය ඉදිරියේ ඔබේ අතීතය ඉතා කුඩායි. උන්වහන්සේ සමඟ අලුත් ආරම්භයකට එක්වන්න.
2 weeks ago
අගෝස්තු 09 වන දින සුබ අස්න – ශු. මතෙව් 14 : 22 – 33”ධෛර්යවත් වන්න; මේ මම ය; බිය නොවන්නැ”යි වදාළ සේක.
2 weeks ago
තවමත් පරක්කු නැහැ....ජීවිතය වෙනස් කර ගනිමු.... මරණින් පසු සදාකාලික ගින්නෙන් බේරෙමු
2 weeks ago
අගෝස්තු 08 වන දින සුබ අස්න – ශු. මතෙව් 17 : 14 – 20ඔබගේ ඇදහිල්ල මදිකම නිසා ය. සැබැවින් ම මම ඔබට කියමි: අබ මල් රේණුවක් පමණ වත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට, ‘මෙතැනින් එතැනට යව’යි කීවොත් එය යන්නේ ය; ඔබට න
2 weeks ago
මදක් ඔබ ගැන හිතන්න...මෙලොව ජීවිතයට ඇති වහල්භාවයන් මරා දැම්මාම ඔබට මට “සැබෑ මම” හමුවෙනවා කියන දෙය මතක තබා ගන්න.
2 weeks ago
අගෝස්තු 07 වන දින සුබ අස්න – ශු. මතෙව් 16 : 24 – 28සැබැවින් ම මම ඔබට කියමි, මනුෂ්‍ය-පුත්‍රයාණන් ස්වකීය රාජ්‍යශ්‍රීයෙන් වඩිනු දක්නා තෙක් මෙහි සිටින්නවුන්ගෙන් සමහරෙක් කිසි සේත් මරණයට පත් නොවෙති.”
2 weeks ago
දිනෙක අපි හැමෝටම මේ ලෝකයෙන් සමුගන්න වෙනවා.ධනය, දේපළ, තනතුරු කිසිවක් අප සමඟ නොයයි. එබැවින් සමාජයේ ඇස්වලට ඔහු දුප්පතෙක් වුණත්, දෙවියන් වහන්සේට ඔහු සැබෑ පොහොසතෙක්.
2 weeks ago
අගෝස්තු 06 වන දින සුබ අස්න – ශු. මතෙව් 17 : 1 – 9”මනුෂ්‍ය-පුත්‍රයාණන් මළවුන් කෙරෙන් නැඟිටින තුරු මේ දර්ශනය කිසිවෙකුට නොකියන්නැ”යි ඔවුන්ට අණ කළ සේක.
2 weeks ago
ජීවිතේ සමහර දොරවල් වැහෙන්නේ, ජේසුස් වහන්සේ තවත් හොඳ දොරක් අරින්නයි.ඒ නිසා බලාපොරොත්තුව අත්හරින්න එපා. ඇදහිල්ලෙන් දිගටම යාච්ඤා කරන්න. ඔයාට ගැළපෙනම මාර්ගය උන්වහන්සේම සකස් කරනවා.
2 weeks ago
අගෝස්තු 5 වන දින සුබ අස්න – ශු. මතෙව් 15 : 21 – 28දාවිත්ගේ පුත්‍ර වූ ස්වාමීනි, මට අනුකම්පා කළ මැනව
3 weeks ago
පේදුරු තුමා දියේ ගිලුණේ රළ නිසා නොවෙයි, ජේසුගෙන් දෑස් ඉවතට ගත් නිසයිඅද ඔබේ ජීවිතයේත් පරීක්ෂා මැද වුවත්, උන්වහන්සේ දෙසම බලාගෙන ඉන්න. සැකය ඔබව පහළට ඇද දමයි.
3 weeks ago
අගෝස්තු 3 වන දින සුබ අස්න – ශු. මතෙව් 14 : 22 – 36”ඒකාන්තයෙන් ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කියමින් උන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළහ.
3 weeks ago
අගෝස්තු 3 වන දින සුබ අස්න – ශු. මතෙව් 14 : 22 – 36”ඒකාන්තයෙන් ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කියමින් උන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළහ.
3 weeks ago
ජේසුස් වහන්සේ ළඟට ආපු අය හිස් අතින් ආපසු ගියේ නැහැ.පළමුව දෙවියන් වහන්සේගේ රාජ්‍යයත්, ධර්මිෂ්ඨකමත් සොයන්න. එවිට මේ සියල්ල ඔබට දෙනු ලැබේ.
3 weeks ago
අගෝස්තු 02 වන දින සුබ අස්න – ශු. මතෙව් 14 19උන් වහන්සේ රොටි පහත්, මසුන් දෙදෙනාත් ගෙන, ස්වර්ගය දෙස බලා ආශීර්වාදය පවසා, රොටි කඩා ශ්‍රාවකයන්ට දුන් සේක. ශ්‍රාවකයෝ ද එය සෙනඟට දුන්හ.
3 weeks ago
හැමදාම කතා කරන්න කෙනෙක් හොයනවාද? ජේසුස් වහන්සේ බලාගෙන ඉන්නවා.ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරියේ ගත කරන සුළු මොහොතක් ඔබේ හිතට පුදුමාකාර සමාදානයක් ගෙනෙනවාමයි.
3 weeks ago
අගෝස්තු 01 වන දින සුබ අස්න – ශු. මතෙව් 14: 1 – 12”මේ, මළවුන් කෙරෙන් නැඟිට සිටින ස්නාවක ජොහන් ය. මොහුට මේ ප්‍රබල ක්‍රියා කළ හැක්කේ ඒ නිසා ය”යි තමාගේ මෙහෙකරුවන්ට කී ය.
3 weeks ago
ඔබේ හිත ඔබ වරදක් කරනවා කියල හිතනවානම් එය සාධාරණීකරණය කරන්න යන්න එපා.ඔබ ඔබේ වරද සාධාරණීකරණය කරලා එම වැරැද්ද දිගටම කරනවානම් ඇත්තමට ඔබ ලොකුම ලොකු වැරද්දක් කරන්නේ....
3 weeks ago
ජූලි 31 වන දින සුබ අස්න – ශු. මතෙව් 13: 54 – 58”දිවැසිවරයෙකුට ගරුබුහුමන් නොලැබෙන්නේ සිය රටේ දීත්, සිය ගෙදර දීත් පමණකැ”යි වදාළ සේක.
3 weeks ago
ජූලි 30 වන දින සුබ අස්න – ශු. මතෙව් 13: 47 – 53ස්වර්ග රාජ්‍යය වනාහි, මුහුදේ හෙළන ලද, සියලු වර්ගවල මසුන් හසු කරගත් දැලකට සමාන ය.
3 weeks ago
කොතරම් ධනය, බලය තිබුනත් සදාතන ජීවිතය උරුම කර ගන්න බැරිනම් කුමන ඵලයක්ද
3 weeks ago
ජූලි 29 වන දින සුබ අස්න – ශු. ජොහාන් 11: 19 – 27ඔබ ක්‍රිස්තුවරයාණන් බවත්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බවත්, ලෝකයට වැඩම කරන්නට සිටි තැනැන් වහන්සේ බවත් මම අදහමි
4 weeks ago
හොදට මතක තියා ගන්න...මතක තබා ගන්න නපුරා ඇවිල්ලා අපේ සිත් වල නපුරේ බීජය වපුරුවට, අපි එය පොහොර දාලා වැඩෙන්නට සැලැස්විය යුතු නැහැ.
4 weeks ago
ජූලි 28 වන දින සුබ අස්න – ශු. මතෙව් 13: 36 – 43හොඳ බීජ වපුරන තැනැත්තේ නම්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය; 38 කෙත නම් ලෝකය ය; හොඳ බීජ නම් රාජ්‍යයට අයිති අය ය;
4 weeks ago
කියවන්න... ජීවත් කරවන්න...ශු. ආනා මුනිශ්වරියගේ සහ ශු. ජුවකීනු මුනිතුමන්ගේ ජීවිත ආදර්ශයෙන් වටිනා උපදෙස් කිහිපයක්
4 weeks ago
ජූලි 27 වන දින සුබ අස්න – ශු. මතෙව් 13: 31 – 35ලෝකයේ මුල සිට ම රහස් ව තිබුණු දේ හෙළි කරන්නෙමි
4 weeks ago
ජූලි 26 වන දින සුබ අස්න – ශු. මතෙව් 13: 44 – 52ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබුණු නිධානයකට සමාන ය.
4 weeks ago
ජූලි 26 වන දින සුබ අස්න – ශු. මතෙව් 13: 44 – 52ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබුණු නිධානයකට සමාන ය.
4 weeks ago
ඔබේ මුළු සිතින්ම උන්වහන්සේට කතා කරන්න.
4 weeks ago
ජූලි 25 වන දින සුබ අස්න – ශු. මතෙව් 20: 20 – 28ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ඔබ ඉල්ලන්නේ කුමක් දැ යි ඔබ ම දන්නේ නැත. මා බොන්න යන දුක් වේදනා නමැති කුසලානෙන් බොන්න ඔබට හැකි දැ”යි ඇසූ සේක.
4 weeks ago
අන් අයගේ ජයග්‍රහණ දැක සතුටු වීමට පුරුදු වෙමුඊර්ෂ්යාව හදවතට බරක් පමණක් ගෙන එයි.ඒ තුල ජේසුස් වහන්සේගෙන් ඔබට ලැබෙන්නට තිබෙන ආශිර්වාදයද ගිලිහී යා හැක
4 weeks ago
ජූලි 24 වන දින සුබ අස්න – ශු. මතෙව් 13: 18 – 23පණිවුඩය අසා එය වටහා ගෙන සිය ගුණයක් ද හැට ගුණයක් ද තිස් ගුණයක් ද බැගින් කෙනෙක් පල දරති. සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.
4 weeks ago
පලිගන්න නෙමේ, සමාව දෙන්න...කෙනෙක් වරදක් කලාම ඒ කෙනාගෙන් පන්න පන්න පළිගන්නේ නැතිව, වරද කල කෙනාට හැදෙන්න එක අවස්ථාවක් දෙන්න.
1 month ago
