වඩීනු දෙව් මැසීයා - Wadinu Dew Mesiya
 
 
 වඩීනු දෙව් මැසීයා 
වඩීනු දෙව් මැසීයා
පතා සිටිත් මෙලෝ දනා
සිරීන් පිරී දිනේයා
දකින්ට සතුටිනා
ආ එනු මැනේ
දෙව් ස්වාමිනේ
නාසා’ප පව් දොසා
උදාකරන් ඔබේ වරම් රැසා
බොහෝ අනාථසේය
මේ සාන්තියෙන් ආගමනය
මිනිස් වෙසින් වැසේය
ඔබේ ශ්‍රී මහිමය
පැතුම් සැමා දනන්ගේ
දිවස්වරුන් කියා ඇත
වඩී මුදන්ට පාපෙන්
මුලාවූ අජ කැල