වර්තමාන ලෝකයේ ජේසුගේ ගෝලයින් වන අපිට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා, ඒ තමයි ජේසුස් වහන්සේ ලොව පුරා සකල ජනයා වෙත ගෙන යාමේ වගකීම. ඒ වෙනුවෙන් ඔබ යම් කිසි දෙයක් කර තිබේද ? මදක් සිතන්න. ජේසුස් වහන්සේ අන් අය වෙතට ගෙන යා හැකි මාර්ග ගොඩක් තියෙනවා. ඒ වගේම ජේසුව අතහැරලා දාල ගිය ඔබේ මිතුරන් සිහි කරන්න. නැවත ඔවුන්ව ජේසුස් වහන්සේ වෙතට රැගෙන එන්න කටයුතු කරන්න. ජේසුගේ ගෝලයෝ හැටියට මේ දේවල් ජේසු අපෙන් බලාපොරොත්තු වන බව මතක තබා ගන්න.

Suba Asna - සුබ අස්න

FREE
VIEW